Local Center
Watch : සරණ ගුණවර්ධනට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්
{{youtube:XQyM0Di-9_8}} දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරන බව කොළඹ මහාධිකරණය අද (ජූනි 9) නියෝග කළා. සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුවල...


කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණය - වැඩිදුර සාක්ෂි විභාගය ලබන 19 වනදා
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ...

අන්තර්ජාල ව්‍යාපාරයකින් නොමග යවා මුදල් වංචා කළ තරුණියක් කොටු වෙයි
අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් භාවිත කරමින් අන්තර්ජාල ව්‍යාපාරයකින් මුදල් ඉපයිය හැකි බව පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් 426,300ක මුදලක්...

Watch : තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට
අද (09) පෙරවරුවේ තලවතුගොඩ හන්දිය ආසන්යේ අවන්හලක ඇතිවූ ගින්නෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගින්නෙන් තුවාල ලබා පුද්ගලයින්...

අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා පුළුල් ජාතික සැලැස්මක්
අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා නව රජය කාල රාමු තුනක් ඔස්සේ ක්‍රියාත්මක වන පුළුල් ජාතික සැලැස්මක් දියත් කර ඇති බව...

තලවතුගොඩ හෝටලයක ගින්නක් - සිව්දෙනෙකුට තුවාල
තලවතුගොඩ හන්දිය ආසන්යේ අවන්හලක අද (09) පෙරවරුවේ ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ...
More In Local

විශ්‍රාමික හමුදා සෙබලෙකු අතුරුදන් කිරීම - සැකකරු කුඩා ගිනි අවියක් සමග අත්අඩංගුවට
කිරිඳිවැල නාරංගස්පිටිය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයා වෙත ලැබුණු පැමිණිල්ලක්...
about 9 hours ago

ව්‍යාජ ඇමරිකානු ඩොලර් ජාවාරමක් - නෝට්ටු තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස, ව්‍යාජ ඇමරිකානු ඩොලර් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් මුල්ලේරියාව කොටිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා....
about 9 hours ago

Watch : සරණ ගුණවර්ධන නඩු හතරකට වරදකරු වෙයි - එක් නඩුවකට බරපතල වැඩ සහිත වසර හතර බැගින් සිරදඬුවම්
{{youtube:ahthvRxG6OQ}} දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරන බව කොළඹ මහාධිකරණය අද (ජූනි 9) නියෝග කළා. සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුවල...
Featuredabout 9 hours ago

Watch : පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි
{{youtube:NMut0pkLxDo}} කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, අද (09) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණා. පාර්ලිමේන්තුව අද (ජුනි 09) සිට 12 දක්වා රැස්වීමට නියමිතයි. ...
about 9 hours ago

සලේ තවදුරටත් ආහාර වර්ජනයේ - උපවාසය අතහැරීමට කොන්දේසි
ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ. පවුලේ ඥාතීන්ට සහ නීතීඥවරයාට ඊයේ (08) දිනයේ ඔහු බැලීමට...
about 9 hours ago

ජුනි මාසය සඳහා පළමුවරට අද පාර්ලිමේන්තුව රැස්වෙයි
ජුනි මාසය සඳහා පළමුවරට පාර්ලිමේන්තුව අද (09) රැස්වීමට නියමිතව තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. ...
about 9 hours ago