Local Center
විදේශ උපාධි හදාරන රජයේ ශිෂ්‍යත්වලාභීන්ට නව සහනයක්
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහිත විදේශීය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සිසුන් සඳහා සිදුකරන ගෙවීම් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2025 අයවැය...


රත්මලානේ සයිමා ඇතුළු තිදෙනෙකු මැලේසියාවේදි අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "රත්මලානේ සයිමා" ඇතුළු තිදෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජපානි...

"ආචාර්ය සුජාතා අත්තනායක ප්‍රණාම" විශේෂ උපහාර වැඩසටහන අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක්, ආගමක් හෝ භාෂාවක් නොමැති අතර මනුෂ්‍යත්වය සහ එකමුතුකම එහි සැබෑ භාෂාව බවත්, ආචාර්ය සුජාතා අත්තනායක වැනි කලාකරුවන්ගේ...

මීගමුව බන්ධනාගාර රැඳවියන් තිදෙනෙකු අතුරුදන් ? OMP වෙත පැමිණිල්ලක්
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි බව කියන රැඳවියන් තිදෙනෙකුගේ පිළිබඳ තොරතුරු දින ගණනාවක් තිස්සේ අනාවරණය වී නොමැති බව ...

මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්ට ජූලි 30 අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම...

Watch : විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අරමුණ අධිකරණ ඇමති පහදයි
අධිකරණ පද්ධතිය අනෙක් පද්ධති සේ ම කාර්යක්ෂම විය යුතු බවත්, එලෙස කාර්යක්ෂම කිරීම සඳහා නඩුකාරවරුන්ගේ වයස් සීමාවන් වැඩි කිරීම එක...
More In Local

මතුගම සමුපකාරයේ බහුතර බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට
මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී තිබේ. සමගි ජන බලවේගයේ මතුගම ආසනයේ ප්‍රධාන සංවිධායක සෝබාත් විජේරත්න ඒ බව පැවසීය. ...
about 15 hours ago

දෙවිනුවර කාවඩි නටන කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අද (28) පෙරවරුවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට...
about 15 hours ago

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ නඩුව - රාජිතට ජූලි 31 අධිචෝදනා ගොනු කෙරේ
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්නට මෙම මස 31...
about 15 hours ago

පෙරහැරට රැගෙන යමින් සිටි අලියා අනතුරකට ලක්වෙයි
පෙරහැර මංගල්‍යයක් සඳහා රැගෙන යමින් සිටි අලියෙකු කුරුණෑගල - මැල්සිරිපුර ඕමාරගොල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබෙනවා. කෑගල්ල, රන්දෙණිය ප්‍රදේශයේ සිට මෙම අලියා රැගෙන යමින් සිට...
about 15 hours ago

මීගමුවේ විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් කොන්දොස්තරු පිරිසක් අත්අඩංගුවට
මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ සිදු කර පරික්ෂාවකදී විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර සිටි රියදුරන් සහ කොන්දොස්තරු හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (28) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මීගමුව...
about 15 hours ago

පේරාදෙණිය රෝහලේ කෑම ටෙන්ඩරය අරන් දෙන්න අල්ලස් ගත්තු ව්‍යාපාරිකයා මාට්ටු
රු. 2,000,000ක මුදලක් ඉල්ලා, ලබාගැනීම සහ ආධාර අනුබලදීම යන අල්ලස් චෝදනා මත, ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පේරාදෙණිය...
about 15 hours ago