World Center
මාස 7 කදි බටහිර ඉවුරේ පලස්තීනුවන් 3,600 කට අධික පිරිසක් ඊශ්‍රායල අත්අඩංගුවට
මෙම වසර ආරම්භයේ සිට ඊශ්‍රායල හමුදා විසින් අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ පලස්තීනුවන් 3,600 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පලස්තීන සිරකරුවන්ගේ සංගමය (Palestinian...


ට්‍රම්ප්ගෙන් ඉරානයට යළි අනතුරු ඇඟවීමක් - පිකැක්ස් මවුන්ටන් ඉලක්කයක් වේ
ඉරානය සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, එරටේ පිකැක්ස් මවුන්ටන්' (Pickaxe Mountain) ලෙස හඳුන්වන ප්‍රදේශයට මෙන්ම පාලම් ඇතුළු අනෙකුත්...

අලි ඛාමේනි ඝාතනයට වගකිවයුත්තන්ට දඬුවම් අනිවාර්යයි – ඉරාන හමුදා උපදේශක
ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි ඛාමේනි ඝාතනය කිරීමට නියෝග කළ සහ එය ක්‍රියාත්මක කළ පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දිය ...

හෝමුස් සමුද්‍ර සන්ධියේ උණුසුම මැද - ඉරානය, සෞදි අරාබිය,ඕමානය සාකච්ඡාවක
හෝමුස් සමුද්‍ර සන්ධියේ නවතම තත්ත්වය පිළිබඳව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා ඕමානයේ සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරුන්...

ජපානයේ කියුෂූ කලාපයේ මැග්නිටියුඩ් 7.1ක ප්‍රබල භූ කම්පනයක්
ජපානයේ කියුෂූ කලාපයේ කුමමොටෝ ප්‍රාන්තයේ මැග්නිටියුඩ් 7.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ හේතුවෙන්...

ටැල්ක් පිළිකා නඩු විසඳීම සඳහා Johnson & Johnson ඩොලර් බිලියන 5.5 ක් ගෙවීමට එකඟ වෙයි
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson - J&J) සමාගම විසින් නිෂ්පාදනය කර පසුව වෙළඳපොළෙන් ඉවත් කරගන්නා ලද ටැල්ක් (talc) පදනම්...
More In World

ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ ලැව්ගිනි සීඝ්‍රයෙන් පැතිරේ - ලක්ෂ 2 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත
ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ වේගයෙන් පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වන විට 220,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබෙනවා. ප්‍රංශයේ බෝර්ඩෝ (Bordeaux) නගරය ආසන්නයෙන් පැතිර යන ...
4 days ago

යේමනයේ හූති ඉලක්ක වෙත සෞදියෙන් ගුවන් ප්‍රහාර
යේමනයේ හූති පාලනය යටතේ පවතින හෝදයිදා (Hodeidah) නගරයට සෞදි අරාබිය ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව හූති පාලනයේ පවතින විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. හූති අනුබද්ධ අල් මසිරහ්...
4 days ago

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීමේ සිද්ධියට අදාළව නිලධාරීන් 47 දෙනෙකුගේ සේවය අත්හිටුවයි
ඉන්දියාවේ NEET-UG ප්‍රශ්න පත්‍රය පිටවීම සහ 'කොක්රෝච් ජනතා පක්ෂය' (Cockroach Janta Party) ප්‍රමුඛ විරෝධතා මධ්‍යයේ, උසස් අධ්‍යාපන ආයතන සඳහා ප්‍රවේශ පරීක්ෂණ පවත්වනු ලබන ස්වාධීන ආයතනය වන ජාතික පරීක්ෂණ නියෝජිතායතනය (National...
4 days ago

UN මානව හිමිකම් මහ කොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ වෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ධුරය දෙවන වර දැරීම සඳහා වන ඡන්දය වෝල්කර් ටර්ක් ජයගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව මේ වසරේ ඔක්තෝබර් මස...
4 days ago

බහරේනයේ Amazon දත්ත මධ්‍යස්ථානයට නැවතත් ඉරාන ප්‍රහාරයක්
අද (24) ප්‍රකාශ කළේ බහරේනයේ පිහිටි ඇමරිකානු තාක්ෂණ සමාගමක් වන ඇමසන් (Amazon) ආයතනය සතු දත්ත මධ්‍යස්ථානයකට දෙවන වරටත් ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය...
5 days ago

ඉරානයට දැවැන්ත ප්‍රහාරයක අවදානමක් - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
අවශ්‍ය වුවහොත් ඉරානයට මෙතෙක් සිදු කළ සියලු ප්‍රහාර අභිබවා යන දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු පුවත්...
5 days ago