World Center
මාස 7 කදි බටහිර ඉවුරේ පලස්තීනුවන් 3,600 කට අධික පිරිසක් ඊශ්‍රායල අත්අඩංගුවට
මෙම වසර ආරම්භයේ සිට ඊශ්‍රායල හමුදා විසින් අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ පලස්තීනුවන් 3,600 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පලස්තීන සිරකරුවන්ගේ සංගමය (Palestinian...


ට්‍රම්ප්ගෙන් ඉරානයට යළි අනතුරු ඇඟවීමක් - පිකැක්ස් මවුන්ටන් ඉලක්කයක් වේ
ඉරානය සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, එරටේ පිකැක්ස් මවුන්ටන්' (Pickaxe Mountain) ලෙස හඳුන්වන ප්‍රදේශයට මෙන්ම පාලම් ඇතුළු අනෙකුත්...

අලි ඛාමේනි ඝාතනයට වගකිවයුත්තන්ට දඬුවම් අනිවාර්යයි – ඉරාන හමුදා උපදේශක
ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි ඛාමේනි ඝාතනය කිරීමට නියෝග කළ සහ එය ක්‍රියාත්මක කළ පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දිය ...

හෝමුස් සමුද්‍ර සන්ධියේ උණුසුම මැද - ඉරානය, සෞදි අරාබිය,ඕමානය සාකච්ඡාවක
හෝමුස් සමුද්‍ර සන්ධියේ නවතම තත්ත්වය පිළිබඳව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා ඕමානයේ සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරුන්...

ජපානයේ කියුෂූ කලාපයේ මැග්නිටියුඩ් 7.1ක ප්‍රබල භූ කම්පනයක්
ජපානයේ කියුෂූ කලාපයේ කුමමොටෝ ප්‍රාන්තයේ මැග්නිටියුඩ් 7.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ හේතුවෙන්...

ටැල්ක් පිළිකා නඩු විසඳීම සඳහා Johnson & Johnson ඩොලර් බිලියන 5.5 ක් ගෙවීමට එකඟ වෙයි
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson - J&J) සමාගම විසින් නිෂ්පාදනය කර පසුව වෙළඳපොළෙන් ඉවත් කරගන්නා ලද ටැල්ක් (talc) පදනම්...
More In World

නෞකා හයකට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර - හෝර්මුස් සම්පූර්ණ අපගේ පාලනයේ – ඉරානය
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකා හයකට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් අනතුරුව ඒවා නතර කිරීමට කටයුතු කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසනවා. ...
3 days ago

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නැව් 4ක් නතර කරයි - IRGC වෙතින් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරය්ක්
පසුගිය පැය 24 තුළ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ නෞකා 4 ක් නතර කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරනවා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ...
4 days ago

අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු, ඉන්දියාවේ 'කැරපොත්තන්ගේ විරෝධතා' නිමාවට පත්වෙයි
විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමට එරෙහිව සති ගණනාවක් පුරා පැවැති විරෝධතා ව්‍යාපාරයට විශාල ජයග්‍රහණයක් අත්කර දෙමින්, අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවේ තරුණ විරෝධතාකරුවෝ සිය අරගලය අවසන්...
4 days ago

සිරියාවේ බස් රථ දෙකක් ගැටී 35 දෙනෙකු මරුට – තවත් 30කට තුවාල
සිරියාවේ ඩෙයර් අල්-සෝර් – ඩැමස්කස් ප්‍රධාන මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වු මාරක අනතුරකින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි තිබෙනවා. අද (25) සිදුවු මෙම අනතුරින් තවත් 30 දෙනෙකු...
4 days ago

ඉරාන මුහුදේදි ප්‍රහාරයකට ලක්වු තෙල් නැවේ සිට් ඉන්දීය නාවිකයින් බේරා ගැනේ
මොසැම්බික් ධජය යටතේ ධාවනය වූ ඩිෂා (DISHA) නම් තෙල් නෞකාව ඉරානයේ මුහුදු සීමාවට ඇතුළුවෙමින් සිටියදී සන්නද්ධ ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව එහි සිටි ඉන්දීය නාවිකයින් 28 දෙනාම ආරක්ෂිතව...
4 days ago

ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිටවීමේ සිදුවීම් මුල් කරගනිමින් තරුණයින් සිදුකළ දින ගණනාවක විරෝධතාවලින් පසුව ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. විරෝධතා නායකයින් සහ මධ්‍යම...
4 days ago