භාෂාව තෝරන්න
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (15) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට පැමිණ තිබුණි.
ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස මඟින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා කළ දැනුම්දීමක් අනුවය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ 'කුමන්ත්‍රණය' නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට...
about 1 hour ago
රජය විසින් වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් මේ ස්ථාවර මිල සුත්‍රය නිර්මාණය කිරීමේ දී බිත්තර වී, පොහොර...
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අංශයක් වන රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී...
about 2 hours ago
රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් සන්තකයේ තබාගෙන සිටි 24 හැවිරිදි තරුණයෙකු වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....
about 3 hours ago
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (15) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට පැමිණ තිබුණි. ඒ...
බුලත්සිංහල පොලිස් වසමේ ඇගල්ඔය ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ගොඩනැගිල්ලක ඉහළ මහලයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මියගොස් ...
දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සිය පක්ෂ නායකත්වයට යළිත් වරක් සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පත්කර ගෙන තිබෙනවා. ඊයේ (14) ටෙලෝ...
about 4 hours ago