Entertainment Center
ලාංකේය සිනමාවේ විශිෂ්ටතම චරිතාංග රංගවේදිනිය අයිරාංගනී සේරසිංහ - ආදරණීය සුදු ආච්චිට 99 යි
ඈ කාගෙත් හදවත් දිනූ 'සුදු ආච්චි' නම් විය. 'අයිරාංගනී රොක්සානා මීදෙනිය' නැත්නම් ඔබ කවුරුත් හොඳින් දන්නා හඳුනන ප්‍රවීණ රංගවේදිනී 'අයිරාංගනී සේරසිංහ' අද (09) සිය 99 වැනි උපන්දිනය සමරන්නීය. ...


දකුණු කොරියානු සුපිරි නළු Kim Soo-hyun හට අපහාස කිරීමට AI තාක්ෂණය භාවිත කළ යූටියුබ්කරු අත්අඩංගුවට
දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු වන Kim Soo-hyunට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කරමින් ඔහුගේ වෘත්තීය ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල...

මාලිනි ෆොන්සේකාගේ චරිතයට, තාරුකා වන්නිආරච්චි
හෙළ සිනමාවේ නිලි රැජින, මාලිනි ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන "රැජිණියේ'' සිනමාපටයේ චරිත නිරූපණයන් සිදුකරනුයේ කවුරුන් විසින් ද...

වසර 17 කට පසු “3 Idiots”දෙවන කොටස එයි
ප්‍රකට බොලිවුඩ් නළු අමීර් ඛාන් විසින් '3 Idiots' චිත්‍රපටයේ දෙවන කොටසක් නිර්මාණය වන බව තහවුරු කර තිබෙනවා. එහි ඔහු...

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වෙයි
ඉන්දීය ප්‍රවීන ගායන ශිල්පිනී ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 92 වන වියේ පසු වුණා. මුම්බායි නුවර...

'ඉනියවන්' හි රඟපෑ, ලාංකේය සම්භවයක් සහිත ඉන්දීය නිළි, සුභාෂිනී බාලසුබ්‍රමනියම් අවසන් ගමන් යයි
'සන් ටීවී' හි (Sun TV) 'කායල්' (Kayal) ටෙලි කතා මාලාවෙන් අතිශය ජනප්‍රිය වූ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දීය නිළි සුභාෂිනී...
