Entertainment Center
ලාංකේය සිනමාවේ විශිෂ්ටතම චරිතාංග රංගවේදිනිය අයිරාංගනී සේරසිංහ - ආදරණීය සුදු ආච්චිට 99 යි
ඈ කාගෙත් හදවත් දිනූ 'සුදු ආච්චි' නම් විය. 'අයිරාංගනී රොක්සානා මීදෙනිය' නැත්නම් ඔබ කවුරුත් හොඳින් දන්නා හඳුනන ප්‍රවීණ රංගවේදිනී 'අයිරාංගනී සේරසිංහ' අද (09) සිය 99 වැනි උපන්දිනය සමරන්නීය. ...


දකුණු කොරියානු සුපිරි නළු Kim Soo-hyun හට අපහාස කිරීමට AI තාක්ෂණය භාවිත කළ යූටියුබ්කරු අත්අඩංගුවට
දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු වන Kim Soo-hyunට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කරමින් ඔහුගේ වෘත්තීය ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල...

මාලිනි ෆොන්සේකාගේ චරිතයට, තාරුකා වන්නිආරච්චි
හෙළ සිනමාවේ නිලි රැජින, මාලිනි ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන "රැජිණියේ'' සිනමාපටයේ චරිත නිරූපණයන් සිදුකරනුයේ කවුරුන් විසින් ද...

වසර 17 කට පසු “3 Idiots”දෙවන කොටස එයි
ප්‍රකට බොලිවුඩ් නළු අමීර් ඛාන් විසින් '3 Idiots' චිත්‍රපටයේ දෙවන කොටසක් නිර්මාණය වන බව තහවුරු කර තිබෙනවා. එහි ඔහු...

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වෙයි
ඉන්දීය ප්‍රවීන ගායන ශිල්පිනී ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 92 වන වියේ පසු වුණා. මුම්බායි නුවර...

'ඉනියවන්' හි රඟපෑ, ලාංකේය සම්භවයක් සහිත ඉන්දීය නිළි, සුභාෂිනී බාලසුබ්‍රමනියම් අවසන් ගමන් යයි
'සන් ටීවී' හි (Sun TV) 'කායල්' (Kayal) ටෙලි කතා මාලාවෙන් අතිශය ජනප්‍රිය වූ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දීය නිළි සුභාෂිනී...
More In Entertainment

''මට කවදාවත් අනිත් ළමයි කරන විනෝද සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ...'' - පියාගේ අවමානයෙන් ගැලවෙන්න, සැත්කම් කළ පොප් රජු
තම ලෙයින් මසින් උපන් දරුවන් මතුයම් දිනෙක රජ කරවන්නට පෙරුම් පුරනා දෙගුරුන් අතරේ දරුවන් අම්බරුවන් යැයි සිතා කටයුතු කරන දෙමාපියනුත් ඉන්නවා. පොප් රජු මයිකල් ජැක්සන්ගේ පියාත් ඔය කියපු...
7 months ago

ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවට
මෙවර විශ්ව රූ රැජින කිරුළ (Miss Universe 2025) දිනාගැනීමට මෙක්සිකෝව නියෝජනය කළ Fatima Bosch සමත් වුණා. එහි දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් හිමිවූයේ තායිලන්තය සහ වෙනිසියුලාවටයි. තායිලන්තයේ පැවති...
7 months ago

"Super Model Universe - 2025" තරගයේ, ලාංකේය නියෝජනය සුදිනි සින්දවි වික්‍රමආරච්චිට සුවිශේෂී ජයග්‍රහණයක්
චීනයේ පැවති, "Super Model Universe - 2025" ජාත්‍යන්තර වේදිකාව නියෝජනය කළ, ලාංකේය රූමතිය වන සුදිනි සින්දවි වික්‍රමාරච්චි විසින් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා. ඒ, එම තරගයේ “හොඳම ජාතික ඇඳුම” (Best...
7 months ago

ප්‍රවීණ ඉන්දීය නළු ධර්මේන්ද්‍ර මියගොස් ඇතැයි පළවන පුවත් අසත්‍ය බවට, දියණිය ඊෂා ඩියෝල්ගෙන් ප්‍රකාශයක්
තම පියා මියගොස් ඇති බවට මාධ්‍යවල පළවන පුවත් අසත්‍ය බව බොලිවුඩයේ ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර ඩියෝල්ගේ, දියණිය ඊෂා ඩියෝල් instagram ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. ඇය සිය සටහනින් අවධාරණය...
7 months ago

‘Thalaivar 173’ - සුපිරි නළු රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපටය ගැන නිල වශයෙන් දැනුම් දෙයි
සුපිරි ඉන්දීය නළු රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපටය ගැන නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. තාවකාලිකව ‘Thalaivar 173’ ලෙස නම්කර ඇති චිත්‍රපටය, කමල් හසන්ගේ නිෂ්පාදන ආයතනය වන 'Raaj Kamal Films International (RKFI)'...
7 months ago

Miss World Sri Lanka 2025 ලෙස, ප්‍රතිභා ලියනාරච්චි කිරුළු පළඳියි
ඊයේ (04) රාත්‍රියේ ශ්‍රී ලාංකේය නව රූ රැජින (Miss World Sri Lanka 2025) ප්‍රකාශයට පත්කෙරුණා. ඒ අනුව නව ජයග්‍රාහිකාව ලෙසින් කිරුළු පැළඳියේ ප්‍රතිභා ලියනාරච්චි විසිනි. පෙර ජයග්‍රාහිකාව වූ...
7 months ago