
කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය වූ ශ්‍රී ලංකා - එංගලන්ත තරගයයේ හිමිකරගැනීමට එංගලන්තට සමත් වුණා.
ඒ ලකුණු 87කින් පරාජය වෙමින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 219ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 132ක් පමණයි.
තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රිඩා කරන මීළඟ තරගය ලබන 16 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.