
අවසන් තරගයෙන් කඩුළු 8ක සුපිරි ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගනී
හම්බන්තොටදී අද පැවැති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2-1ක් ලෙස එක්දින තරගාවලියේ ජය හිමි කර ගැනීමට සමත් විය....


ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සහභාගී වන ප්‍රබල ඉන්දීය සංචිතය නම් කරයි
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. තරගාවලියට පෙර, ඉන්දීය...

මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි
කරුණු කිහිපයක් මුල්කොට ගෙන මලල ක්‍රීඩා තේරීම් කමිටුව තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර...

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං වටයකින් සුපිරි ජයක් ලැබූ අපේ සිංහයා - රවිඳු ජයනාත්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ (25) රාත්‍රියේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය හිමිවුණා. ඒ කිලෝග්‍රෑම් 60 ලයිට්...

විශ්මිගේ සහ හර්ෂිතාගේ සුපිරි ශතකවලින් පාකිස්ථාන කාන්තා පිල පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්
සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන එක්දින ජාත්‍යන්තර...

යුපුන් ඔයාට අපෙන් මොනවද වෙන්න ඕනේ, එහෙම ඇහුව එකම ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ විතරයි – යුපුන් අබේකෝන්
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්, හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ...
