භාෂාව තෝරන්න
23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අද (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී ආරම්භ වනවා.
මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40ක් එක් වීමට නියමිතයි.
ඒ තරග ඉසව් 7ක් සඳහායි.
හම්බන්තොටදී අද පැවැති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම...
2 minutes ago
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. තරගාවලියට පෙර, ඉන්දීය...
about 8 hours ago
කරුණු කිහිපයක් මුල්කොට ගෙන මලල ක්‍රීඩා තේරීම් කමිටුව තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර...
1 day ago
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ (25) රාත්‍රියේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය හිමිවුණා. ඒ කිලෝග්‍රෑම් 60 ලයිට්...
2 days ago
සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන එක්දින ජාත්‍යන්තර...
3 days ago
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්, හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ...
4 days ago
23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අද (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී ආරම්භ වනවා. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය...
5 days ago