
ජුලි මාසයේ ගෙවුණු දින 21ට සංචාරකයින් 138,730ක් මෙරටට ඇවිත්
ජුලි මාසයේ මුල් දින 21 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 138,730ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින්...


බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ. මැදපෙරදිග කලාපයේ ව්‍යාප්ත වෙමින් පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම්...

Divolca Electric (Pvt) Ltd ආයතනය නිපදවන Nova වෙළඳ නාමය සහිත ස්විච සහ ස්විච් සොකට් සදහා SLS සහතිකය පිරිනැමේ
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් Divolca Electric (Pvt) Ltd ආයතනය නිපදවන Nova වෙළඳ නාමය සහිත ස්විච සහ ස්විච් සොකට් සදහා...

මූල්‍ය ආයතන 11කට මහ බැංකුවෙන් දඩ
2006 අංක 06 දරණ මුදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි...

පරිණත සන්නාමයක ජාතික ආර්ථික ප්‍රතිපත්තියේ හැරවුම් ලක්ෂය "CGLP Eco Resort Anuradhapura" කලාකරුවන් ,ජනමාධ්‍යවේදීන් පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් එකම වේදිකාවක එකට සිටගත් ජාතික මෙහෙවර
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය යනු මේ වන විට නූතන හරිත විප්ලවය සිදු කරමින් පවතින ආයතනයකි.එම ආයතනය විසින් අක්කර...

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹේ
දිගුකාලීන ප්‍රජා සංවර්ධනය, සියලු දෙනා ඇතුළත් කරගත් සමාජ ප්‍රගතිය සහ තිරසාරභාවය වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් සමූහ...
More In Business

Memory Chips හිඟය නිසා ඇපල් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසෙයි - ප්‍රධාන විධායක ටිම් කුක්
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips) සඳහා ලොව පුරා පවතින දැඩි ඉල්ලුම සහ සැපයුම් හිඟය හමුවේ, සිය නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට...
about 1 month ago

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල...
about 1 month ago

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබූ “Prime Marina"
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර රාත්‍රියක් පසුගියදා නිමාවට පත් වුණා. ඒ, Prime Group සහ මෙල්වා සමාගම එක්ව දියත් කරන...
about 2 months ago

වැටුණු රුපියල යන්තම් නැගිටියි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල්...
about 2 months ago

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි
ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තබමින්, ප්‍රයිම් (Prime) සහ මෙල්වා (Melwa) එක්ව ප්‍රයිම් මරීනා සේල්ස් සූට් (Prime Marina Sales Suite) කොළඹ වරාය නගරයේදී (Port City Colombo) ඉතාමත්...
about 2 months ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි
2026 Real Estate Asia සම්මාන උළෙලේදී Developer of The Year ලෙස ප්‍රයිම් සමූහය සම්මානයෙන් පිදුම් ලබයි. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real...
about 2 months ago