භාෂාව තෝරන්න
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ.
මේ හේතුවෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඇමරිකානු හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් ඊයේ (ජුනි 08) අනතුරට ලක්ව ඇති අතර, එහි සිටි කාර්ය...
about 1 hour ago
ඉරානයෙන් සහ කියුබාවෙන් ද ප්‍රබල භූ චලන දෙකක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉන් පළමු භූ කම්පනය...
about 3 hours ago
ඉරානයේ ප්‍රධාන හමුදා මූලස්ථානය (Khatam al-Anbiya) විසින් ඊශ්‍රායලයට එල්ල කරන වත්මන් ප්‍රහාර අත්හිටවූ බව නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා...
about 20 hours ago
ඊශ්‍රායලය සහ ඉරානය යන දෙපාර්ශවයම ඔවුන් අතර පවතින වත්මන් ගැටුම්කාරී තත්ත්වයෙන් මිදීමේ මඟක් සොයමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
about 22 hours ago
ඉරානයට සහ ඊශ්‍රායලයට 'වහාම ප්‍රහාර නවත්වන ලෙස' ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ. ඔහු සිය 'Truth Social'...
about 23 hours ago
පිලිපීනයට බලපෑ භූකම්පන තත්ත්වයෙන්, ජීවිතක්ෂයට පත්වූවන් ගණන 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම තුවාල ලැබූවන් ගණන ද 129 දක්වා ඉහළ...
1 day ago
පිලිපීනයට බලපෑ භූකම්පන තත්ත්වයෙන්, තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. පිලිපීන වේලාවෙන් අද පෙරවරු 07:37...