භාෂාව තෝරන්න
ආසියානු යොවුන් මලල ක්‍රිඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට රන්සිනි පෙරේරා සමත්ව තිබෙනවා.
ඒ කාන්තා මීටර් 200 තරගයෙන්.
රන්සිනි පෙරේරා මේ සඳහා ගත කළ කාලය තත්ත්පර 24.07ක්.
ශ්‍රී ලංකාවට එරෙහිව තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ. ...
about 2 hours ago
ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තුන්වන එක්දින ක්‍රිකට් තරගයත් අයහපත් කාලගුණය නිසා අතහැර දමනු ලැබුවා. තරග තුනකින් සමන්විත එක්දින...
about 6 hours ago
ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ. ඒ නවසීලන්ත කණ්ඩායම...
1 day ago
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට...
2 days ago
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිළ අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් තරග ගාස්තුවෙන්...
3 days ago
ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති 'ඩයමන්ඩ් ලීග්' මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්...
4 days ago
මළල ක්‍රීඩක රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඔහු මීට පෙර ලෝක...
5 days ago