
ඉරානයට සහ ඊශ්‍රායලයට 'වහාම ප්‍රහාර නවත්වන ලෙස' ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.
ඔහු සිය 'Truth Social' සමාජ මාධ්‍ය ජාලයේ තැබූ කෙටි සටහනකින් මේ බව සඳහන් කර ඇත.
ඒ,
"ඊශ්‍රායලය සහ ඉරානය වහාම එකිනෙකාට 'වෙඩි තබා ගැනීම්' (ප්‍රහාර එල්ල කර ගැනීම) නැවැත්විය යුතුය," යනුවෙනි.